අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම නම් මනරම් ප්‍රදේශයක පිහිටි අපගේ
ගා/උඩුගම ජාතික පාසල
ප්‍රදේශයේ ප්‍රසිද්ධ හා කීර්තිමත් පාසලකි.
වසර 100කට අධික අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන අප පාසලේ 6ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් දහසකට අධික පිරිසක් අධ්‍යාපනය ලබති.







