නාගොඩ ජාතික පාසලේදී පැවැත් වූ මෙම තරගාවලියෙන් අනුශූරතාවය ලැබීය.
එය අප පාසලට විශාල ජයග්රහණයක් වේ.
මෙම තරගාවලියෙන් අප පාසලේ ක්රීඩක ක්රීඩිකාවන් පළාත් තරගවලට තේරීපත් වීම.