උඩුගම කලාප නැටුම් තරඟ වලින් සමූහ බෙර තරගයේ ශූරතාවය දිනා ගැනීම.
උඩුගම කලාප නැටුම් තරඟ වලින් සමූහ බෙර තරගයේ ශූරතාවය දිනා ගනිමින් පළාත් නැටුම් තරග සඳහා සුදුසුකම් ලැබූ සියලු දරුවන්ටත් , පිරිමි ඒකල තරගවලින් තෙවැනි ස්ථානය ලබාගත් දරුවන්ටත් , මේ වෙනුවෙන් දරුවන් සූදානම් කළ අපේ සකුන්තලා මිස් ,දිල්ක මිස් හා තිළිණි මිස් ඇතුළු ගුරුභවතුන් සියලු දෙනාටත් විද්‍යාලයේ ගෞරවය....